Gender | Product | Page Name | Page URL |
---|---|---|---|
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | එන්ඩෝව්මන්ට් | http://www.ceylincolife.com/si/endowment/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | එන්ඩෝව්මන්ට් | http://www.ceylincolife.com/si/endowment/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ඇඩ්වාන්ස් පේමන්ට් | http://www.ceylincolife.com/si/advanced-payment/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ඇඩ්වාන්ස් පේමන්ට් | http://www.ceylincolife.com/si/advanced-payment/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | සුප්‍රීම් | http://www.ceylincolife.com/si/supreme/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | සුප්‍රීම් | http://www.ceylincolife.com/si/supreme/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | Ceylife ඔන්ලයින් | http://www.ceylincolife.com/si/ceylife-online/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | Ceylife ඔන්ලයින් | http://www.ceylincolife.com/si/ceylife-online/ |
Man | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Women | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Man | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Women | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Man | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | විශ්‍රාම සැලසුම් | http://www.ceylincolife.com/si/retirement/ |
Women | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | විශ්‍රාම සැලසුම් | http://www.ceylincolife.com/si/retirement/ |
Man | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Women | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | බරපතල රෝගාබාධ ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/critical-illness-cover/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | බරපතල රෝගාබාධ ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/critical-illness-cover/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | මේජර් සර්ජරි ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/major-surgery-benefit/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | මේජර් සර්ජරි ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/major-surgery-benefit/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හොස්පිට්ල් කෑෂ් ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/hospital-cash-benefit/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හොස්පිට්ල් කෑෂ් ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/hospital-cash-benefit/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හෙල්ත් සපෝට් ප්ලස් බෙනිෆිට් | http://www.ceylincolife.com/si/health-support-plus/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හෙල්ත් සපෝට් ප්ලස් බෙනිෆිට් | http://www.ceylincolife.com/si/health-support-plus/ |
Man | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Women | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Man | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ආයෝජන සැලසුම් | http://www.ceylincolife.com/si/investment-plans/ |
Women | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ආයෝජන සැලසුම් | http://www.ceylincolife.com/si/investment-plans/ |
Man | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | සිප්සෙත | http://www.ceylincolife.com/si/sipsetha/ |
Women | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | සිප්සෙත | http://www.ceylincolife.com/si/sipsetha/ |
Man | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | රන්දරු | http://www.ceylincolife.com/si/ran-daru/ |
Women | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | රන්දරු | http://www.ceylincolife.com/si/ran-daru/ |
Man | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | ඩිග්‍රී සේවර් | http://www.ceylincolife.com/si/degree-saver/ |
Women | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | ඩිග්‍රී සේවර් | http://www.ceylincolife.com/si/degree-saver/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ස්මාර්ට් සේවර් | https://www.ceylincolife.com/si/smart-saver/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ස්මාර්ට් සේවර් | https://www.ceylincolife.com/si/smart-saver/ |
සෞඛ්‍ය සැලසුම්
ඔබේ ජීවිතයේ ඉලක්කවලට සරිලන රක්ෂණ සැලසුම තෝරාගන්න
නීරෝගීකම ධනයයි
ඔබ සෑමවිටම නිරෝගීව සිටීමට උත්සාහ කරන බව රහසක් නොවෙයි. ඒත්, අනපේක්ෂිත විදියට ඔබට හදිසියේ යම් රෝගාබාධයක් ඇතිවුණොත් එවැනි අවස්ථාවක දී, ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙමින්, හොඳම ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බව කිවයුතු නැහැ.
සෙලින්කෝ ලයිෆ් හි අපි, ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට එකතු කරගත හැකි ප්‍රශස්තම හා පරිපූර්ණම සෞඛ්‍ය අතිරේක සැලසුම් ඔබට ඉදිරිපත් කර ඇත. ඒ නිසා, ඔබේ රක්ෂණ රැකවරණය ඔබේ අවශ්‍යතාවටම ගැළපෙන ආකාරයටම සකස් කරගෙන, ඔබේ සෞඛ්‍යය සඳහා හොඳම ප්‍රතිකාර ලැබෙන බව තහවුරු කරගන්න දැන් ඔබට පුළුවන්.
සෞඛ්‍ය සැලසුම්
ඔබේ ජීවිතයේ ඉලක්ක කරා සාර්ථකව ළඟාවීමට, ඔබේ යහපත් සෞඛ්‍යය අතිශයින්ම වැදගත්. දැන් දැන් සෞඛ්‍ය සේවාවල පිරිවැය වේගයෙන් වැඩිවෙන නිසා, ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය වෙනුවෙන් ශක්තිමත් සෞඛ්‍ය/වෛද්‍ය?? රක්ෂණ සැලැසුමක් තිබීම වඩාත් වැදගත් ය.
පහත දැක්වෙන සැලසුම්, පරිපූර්ණ සෞඛ්‍ය සේවා ආවරණයක් සපයන අතර අපගේ සමහර වෙනත් රක්ෂණ සැලසුම් සමඟ ද ඒකාබද්ධ කළහැක.