පුවත් සහ සිදුවීම්

Found 17 Results
Page 1 of 2

සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 20 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මාන ලබයි


ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීයත්වයේ නොසැලෙන බැඳීම මනාව පෙන්වා දෙමින්, පාරිභෝගික මනාපයෙන් තෝරාගනු ලබන මෙම අසමසම ජයග්‍රහණය, එම සම්මාන වැඩසටහන දියත් […]

අප්‍රේල් 6, 2026


සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 44.18 ක වාරික ආදායමක් සමඟ 22 වන වසරටත් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණ ගනී


2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සමඟ 18.96% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය තහවුරු කර ඇත. රුපියල් බිලියන 28.25 ක ආයෝජන සහ අනෙකුත් ආදායම් ඇතුළුව සමාගම මෙම මාස 12 සඳහා […]


සෙලින්කෝ ලයිෆ් 2024 වාර්ෂික වාර්තාවට ගෞරව සම්මාන ද්විත්වයක්


විනිවිදභාවය, වගවීම සහ තිරසරභාවය මත පදනම් වූ ආයතනික වාර්තාකරණයේ දී සෙලින්කෝ ලයිෆ් නායකත්වය නැවතත් තහවුරු කරමින් සමාගමේ 2024 වාර්තාව කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගෙන ඇත. වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ (ACCA) තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් දෙවන වරටත් ‘අනෙකුත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් විය. ලොව වඩාත්ම ගෞරවනීය වෘත්තීය ගිණුම්කරණ ආයතනයක් වන ACCA […]


සෙලින්කෝ ලයිෆ් අම්පාර සහ ගාල්ල ප්‍රදේශ වල නව පාසල් ගොඩනැගිලි සඳහා මුල්ගල් තබයි


සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පන්ති කාමර ඉදිකිරීමේ දිගුකාලීන සමාජ සත්කාරක වැඩසටහන පුළුල් කරමින් අම්පාර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි සම්පත් ඌන පාසල් වෙනුවෙන් නව පන්ති කාමර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා අරමුදල් සපයා ඇත. සෙලින්කෝ ලයිෆ් හි මෙම වැඩසටහනින් දැනටමත් පන්ති ගොඩනැගිලි 89 ක් ඉදිකර තිබේ. අම්පාර උදයගිරි විද්‍යාලයේ සහ ගාල්ල ගල්ලන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරෙන […]

මාර්තු 17, 2026


සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානයෙන් පිදුම් ලබයි


සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. මෙම සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ […]

පෙබරවාරි 26, 2026


සෙලින්කෝ ලයිෆ් අම්බන්තොට නගරයේ ප්‍රථම පරිසර හිතකාමී රක්ෂණ ශාඛාව විවෘත කරයි


ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. අංක 207G, තංගල්ල පාර, අම්බලන්තොට යන ස්ථානයේ පිහිටි මෙම නව දෙමහල් ගොඩනැගිල්ල, සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් […]

පෙබරවාරි 2, 2026


සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල කණ්ඩායම් හැගීම පුබුදුවයි


ටොරින්ටන් ක්‍රීඩාංගනය තරඟකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම්, ප්‍රධාන කාර්යාලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් 1,200 ක පමණ පිරිසක් සහභාගී විය. මෙම ක්‍රීඩා උත්සවය මගින් තම ආයතනවල සේවකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි ඇති කැපවීම පෙන්නුම් […]

දෙසැම්බර් 8, 2025


දැන් සෙලින්කෝ ලයිෆ් එක්ක සවාරි යන්න තරඟයක්


ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ් […]

ඔක්තෝබර් 31, 2025


සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමක් මැලේසියාවේ නායකත්ව පුහුණුවකට සහභාගී වෙයි


සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘ඉදිරිය බලා මෙහෙයවන්න’ යන්නයි. නියෝජිතායතන කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළ මෙම වැඩසටහන මගින් අනාගතයට සූදානම්, ශක්තිමත් අලෙවි කණ්ඩායම් ගොඩනැඟීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන ලදී. ලාභදායී ව ආයතන කළමනාකරණය කිරීම, ඵලදායී තොරතුරු […]

ඔක්තෝබර් 17, 2025


රුපියල් මිලියන 18 ක ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ පිරිනමමින් සෙලින්කෝ ලයිෆ් අනාගත පරම්පරාව සවිබල ගන්වයි


අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128 දෙනෙකුට සිය ඉදිරි අධ්‍යාපන ගමන සඳහා වටිනා උත්තේජනයක් ලැබිණි. 2002 දී මෙම වැඩසටහන ආරම්භ කළ දින සිට මෙම වසර ද ඇතුළුව ප්‍රදානය කළ මුළු ශිෂ්‍යත්ව […]


Page 1 of 2