සේලයිෆ් ඩිජිටල් ජංගම යෙදුම

සේලයිෆ් ඩිජිටල් ජංගම යෙදුම වෙතින් ඔබේ සියලු රක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් රැසක්! ඔබේ ජීවිත රක්ෂණ ඔප්පු පරික්ෂා කිරීම්, රක්ෂණ වාරික ගෙවීම්, සහ අනෙකුත් සේවාවන් සඳහා ඉල්ලීම් ආරක්ෂිත සහ පහසුවෙන් සිදු කරන්න. අදම ඇන්ඩ්රොයිඩ්,ඇපල් සහ හුවාවි ඩිජිටල් වේදිකා හරහා  බාගත කරගන්න.

විශේෂාංග

ඕනෑම තැනක සිට ඔබේ රක්ෂණ වාරික ගෙවීම් සිදු කරන්න

ඔබේ සියලු රක්ෂණ ඔප්පු සඳහා හරපත්/බැරපත් මගින් ගෙවීම් කරන්න.

 

ඔබේ රක්ෂණ ඔප්පු සම්බන්ධ විස්තර පහසුවෙන් පරික්ෂා කරන්න

පහසුවෙන් හා ඉතා අඩු කාලයකින් ඔබේ රක්ෂණ ඔප්පු සම්බන්ධ තොරතුරු පරික්ෂා කරගන්න.

ඔබේ රක්ෂණ ඔප්පු සඳහා අවශ්‍ය ඕනෑම සේවා ඉල්ලීමක් සිදු කරන්න

ඔබේ ලිපිනය වෙනස් කරගැනීමට අවශ්‍ය ද? නැතහොත් ඔබේ ඔප්පුවේ ප්‍රතිලාභියා වෙනස් කිරීමට අවශ්‍ය ද? දැන් ඔබට ඩිජිටල් යෙදුම ඔස්සේ එය ක්ෂණිකව ඉල්ලුම් කළ හැකියි.

ඇන්ඩ්රොයිඩ්, ඇපල්, සහ හුවාවි හරහා ඔබට පහසු අන්දමින් බාගත කරගන්න

ඔබේ පහසුව වෙනුවෙන් සේලයිෆ් ජංගම යෙදුම  ඇන්ඩ්‍රොයිඩ්, ඇපල්, සහ හුවාවි ඩිජිටල් වේදිකා හරහා දැන් බාගත කළ හැකියි.

බාගත කරන්න අපගේ

සේලයිෆ් ඩිජිටල් ජංගම යෙදුම

 

ඔබේ රක්ෂණ ඔප්පු පරීක්ෂා කිරීම, වාරික ගෙවීම, සේවා සඳහා ඉල්ලීම්…. මේ සියල්ල සැණෙකින්, එක ක්ලික් එකකින්

දැන් බාගත කරගන්න