අපගේ අනුබද්ධ සමාගම්

සෙලින්කෝ  ලයිෆ් විසින් සෞඛ්‍ය සේවා සහ විශ්‍රාම දිවිය යන ක්ෂේත්‍ර කෙරෙහි අපගේ විශේෂඥතාව පුළුල් කර ඇති අතර, සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රතිලාභ ලබාදෙමින් එම ක්ෂේත්‍ර වෙත සැලකියයුතු ආයෝජනයන් සිදුකර ඇත.

subsidiary-img-2
ලා සෙරීනා
ලා සෙරීනා යනු ක්‍රියාශීලී දිවියක් ගතකරන විශ්‍රාමිකයින්ට, නව හිතමිතුරු සබඳතා ගොඩනංවා ගන්නා අතරම සුවපහසු විවේකී ස්වාධීන ජීවන රටාවක් ගතකළ හැකි පරිශ්‍රයකි. විනෝදාස්වාදය සහ සුවතා පහසුකම්, තමන් වෙනුවෙන්ම විශේෂයෙන්ම සැකසූ ආහාර සමගින් සතුටින් හා විනෝදයෙන් ගතකරමින්, නීරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට එහි නේවාසිකයන්ට අවස්ථාව උදා වී ඇත .
subsidiary-img-1
සෙලින්කෝ හෙල්ත්කෙයාර්
අපගේ අනුබද්ධ සමාගම වන සෙලින්කෝ හෙල්ත්කෙයාර්, ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් වෙත අංගසම්පූර්ණ සහ පුළුල් සුවසේවා විසඳුම් රැසක් පිරිනැමීමට කැපවී සිටී. එහිදී, රෝහලක් මෙන් නොවන ආකාරයේ පරිසරයක දී අතිනවීන පිළිකා ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත