හැඳින්වීම

හැඳින්වීම

සෙලින්කෝ ලයිෆ්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම ආයතනය වෙන අතර, ක්ෂේත්‍රයේ අනභිබවනීය ප්‍රමුඛයා ය. අපි වසර 36 ක් පුරා නව්‍යකරණයෙන් යුතු රක්ෂණ සැලසුම් සහ සේවාවන් සමඟ වඩ වඩාත් සවිමත් වන අතරම, ජනතාව අප කෙරෙහි ඇති විශ්වාසය සහ පිළිගැනීම අතර යළියළිත් තහවුරු කරමින්, රට පුරා දොරින්දොර කියැවෙන නමක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ගමන්මග තුළ රන් අකුරින් ලියැවුණු සන්ධිස්ථානයක් බවට පත්වන්නට අප සමත්ව සිටින බව අප සිහිපත් කරන්නේ මහත් අභිමානයෙනි.

මුළු රට පුරා අපගේ සුවිසල් ව්‍යාප්තිය සහ ඉහළම විශේෂඥතාවෙන් යුතු අපගේ අලෙවි බලකාය සමඟ, මේ වනවිට ශ්‍රී ලාංකිකයන් දස ලක්ෂයකගේ පමණ ජීවිතවලට රැකවරණය සලසන්නට අප සමත්ව ඇති අතර, ඔවුන් සමග ජීවිත කාලය පුරා පවතින සම්බන්ධතා ගොඩනගාගන්නටත් අපට හැකිවී තිබේ. ජීවිත රක්ෂණ සහ විශ්‍රාම විසඳුම්වලින් සෑම ශ්‍රී ලාංකික පවුලකටම රැකවරණය සැලසීම අරමුණු කොටගත් අපගේ දැක්ම සපුරාගන්නා තුරු, අප තිර අදිටනින් හා අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කරන්නෙමු.

 

අපගේ දැක්ම

“ජීවිත රක්ෂණය සහ විශ‍්‍රාම සැලසුම්කරණය පිළිබඳ පණිවුඩය සෑම ශ්‍රී ලාංකිකයකු වෙතටම ගෙන යමින් සෑම පවුලක් වෙතම රැකවරණය සැලසීම.”

අපගේ මෙහෙවර

“ අපගේ සේ්වාලාභීන්ට අවශ්‍යතා පදනම් කරගත් ජීවිත රක්ෂණ විසඳුම් සපයමින්, අපගේ සේවකයින් අගයමින් සහ සම්මානයට පාත‍්‍ර කරමින්, ව්‍යාපාර සහකරුවන් සමඟ සාර්ථක සහකාරීත්වයන් නිර්මාණය කරගනිමින් සහ ලාභදායී මෙන්ම වගකීමෙන් යුතු තිරසාර වර්ධනය උදෙසා තිරසාර ව්‍යාපාර ක‍්‍රමවේදයන් පවත්වා ගනිමින්, මේ පොළෝ තලය මත අවම පරිසර හානියක් සිදු වන පරිදි කටයුතු කරමින් ශී‍්‍ර ලංකාවේ වඩාත්ම විශ්වාසදායී, පිළිගැනීමට පාත‍්‍ර වූ සහ වර්ධනාත්මක ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම.”

අපගේ වටිනාකම්

“ Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Convallis morbi tellus odio mauris sit duis aliquet sed massa. Egestas amet justo vulputate vestibulum. Fringilla viverra cursus tortor nisl. “

අපගේ දැක්ම

“ජීවිත රක්ෂණය සහ විශ‍්‍රාම සැලසුම්කරණය පිළිබඳ පණිවුඩය සෑම ශ්‍රී ලාංකිකයකු වෙතටම ගෙන යමින් සෑම පවුලක් වෙතම රැකවරණය සැලසීම.”

අපගේ මෙහෙවර

“ අපගේ  සේවාලාභීන්ට අවශ්‍යතා පදනම් කරගත් ජීවිත රක්ෂණ විසඳුම් සපයමින්, අපගේ සේවකයින් අගයමින් සහ සම්මානයට පාත‍්‍ර කරමින්, ව්‍යාපාර සහකරුවන් සමඟ සාර්ථක සහකාරීත්වයන් නිර්මාණය කරගනිමින් සහ ලාභදායී මෙන්ම වගකීමෙන් යුතු තිරසාර වර්ධනය උදෙසා තිරසාර ව්‍යාපාර ක‍්‍රමවේදයන් පවත්වා ගනිමින්, මේ පොළෝ තලය මත අවම පරිසර හානියක් සිදු වන පරිදි කටයුතු කරමින් ශ්‍රී  ලංකාවේ වඩාත්ම විශ්වාසදායී, පිළිගැනීමට පාත‍්‍ර වූ සහ වර්ධනාත්මක ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම.”

අපගේ වටිනාකම්

වෘත්තීයභාවය

ප්‍රතිලාභ ජනනය කිරීම

අඛණ්ඩතාව

කැපවීම

විශිෂ්ටත්වය