GenderProductPage NamePage URL
Manමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයඑන්ඩෝව්මන්ට්http://www.ceylincolife.com/si/endowment/
Womenමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයඑන්ඩෝව්මන්ට්http://www.ceylincolife.com/si/endowment/
Manමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයඇඩ්වාන්ස් පේමන්ට්http://www.ceylincolife.com/si/advanced-payment/
Womenමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයඇඩ්වාන්ස් පේමන්ට්http://www.ceylincolife.com/si/advanced-payment/
Manමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයසුප්‍රීම්http://www.ceylincolife.com/si/supreme/
Womenමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයසුප්‍රීම්http://www.ceylincolife.com/si/supreme/
Manමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයCeylife ඔන්ලයින්http://www.ceylincolife.com/si/ceylife-online/
Womenමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයCeylife ඔන්ලයින්http://www.ceylincolife.com/si/ceylife-online/
Manමගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම පෙන්ෂන් සේවර්http://www.ceylincolife.com/si/pension-saver/
Womenමගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම පෙන්ෂන් සේවර්http://www.ceylincolife.com/si/pension-saver/
Manමගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම ෆියුචර් සේවර්http://www.ceylincolife.com/si/future-saver/
Womenමගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම ෆියුචර් සේවර්http://www.ceylincolife.com/si/future-saver/
Manමගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීමවිශ්‍රාම සැලසුම්http://www.ceylincolife.com/si/retirement/
Womenමගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීමවිශ්‍රාම සැලසුම්http://www.ceylincolife.com/si/retirement/
Manමගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීමපෙන්ෂන් සේවර්http://www.ceylincolife.com/si/pension-saver/
Womenමගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීමපෙන්ෂන් සේවර්http://www.ceylincolife.com/si/pension-saver/
Manසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමබරපතල රෝගාබාධ ප්‍රතිලාභයhttp://www.ceylincolife.com/si/critical-illness-cover/
Womenසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමබරපතල රෝගාබාධ ප්‍රතිලාභයhttp://www.ceylincolife.com/si/critical-illness-cover/
Manසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමමේජර් සර්ජරි ප්‍රතිලාභයhttp://www.ceylincolife.com/si/major-surgery-benefit/
Womenසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමමේජර් සර්ජරි ප්‍රතිලාභයhttp://www.ceylincolife.com/si/major-surgery-benefit/
Manසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමහොස්පිට්ල් කෑෂ් ප්‍රතිලාභයhttp://www.ceylincolife.com/si/hospital-cash-benefit/
Womenසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමහොස්පිට්ල් කෑෂ් ප්‍රතිලාභයhttp://www.ceylincolife.com/si/hospital-cash-benefit/
Manසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමහෙල්ත් සපෝට් ප්ලස් බෙනිෆිට්http://www.ceylincolife.com/si/health-support-plus/
Womenසෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීමහෙල්ත් සපෝට් ප්ලස් බෙනිෆිට්http://www.ceylincolife.com/si/health-support-plus/
Manකෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීමෆියුචර් සේවර්http://www.ceylincolife.com/si/future-saver/
Womenකෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීමෆියුචර් සේවර්http://www.ceylincolife.com/si/future-saver/
Manකෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීමආයෝජන සැලසුම්http://www.ceylincolife.com/si/investment-plans/
Womenකෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීමආයෝජන සැලසුම්http://www.ceylincolife.com/si/investment-plans/
Manමගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීමසිප්සෙතhttp://www.ceylincolife.com/si/sipsetha/
Womenමගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීමසිප්සෙතhttp://www.ceylincolife.com/si/sipsetha/
Manමගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීමරන්දරු http://www.ceylincolife.com/si/ran-daru/
Womenමගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීමරන්දරු http://www.ceylincolife.com/si/ran-daru/
Manමගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීමඩිග්‍රී සේවර්http://www.ceylincolife.com/si/degree-saver/
Womenමගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීමඩිග්‍රී සේවර්http://www.ceylincolife.com/si/degree-saver/
Manමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයස්මාර්ට් සේවර්https://www.ceylincolife.com/si/smart-saver/
Womenමගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණයස්මාර්ට් සේවර්https://www.ceylincolife.com/si/smart-saver/

විශ්‍රාම සැලසුම්

ඔබේ ජීවිතයේ ඉලක්කවලට සරිලන රක්ෂණ සැලසුම තෝරාගන්න
මම :
මට අවශ්‍යයි

ඔබ දැන්ම ඔබගේ විශ්‍රාම දිවිය ගැන කල්පනා කළයුත්තේ ඇයි?

විශ්‍රාම දිවිය, ඔබේ ආදරණීයයන්ට බරක් නොවී – සතුටින් හා සැනසිල්ලෙන් යුතුව ජීවිතය රසවිඳිය යුතු කාලයකි. රජයේ විශ්‍රාම වැටුප, රැකියාවෙන් හිමිවෙන වෙනත් ආදායම් මාර්ග හෝ ඔබේ පෞද්ගලික ආයෝජනවලින්, ඔබේ විශ්‍රාම දිවියේ වියදම් සැලසුම් ක‍රගන්නට ඔබ දැනටමත් සිතනවා වියහැකියි. එහෙත්, අනාගතයේ දී එය ප්‍රමාණවත් වේයැයි ඔබ ඇත්තටම හිතනවාද?

වයස්ගත ජනගහණය වැඩිවීම සහ වයස්ගතව දිගු කාලයක් ජීවත්වීම නිසා රටකට උදාවෙන ‘සැඳෑ සුනාමිය’ නමැති අර්බුදකාරී තත්ත්වයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ.

 එහිදී, රටේ විශ්‍රාම දිවිය ගතකරන පිරිස සාපේක්ෂව වැඩි අතර යැපෙන්නන්ගේ අනුපාතය උග්‍ර ලෙස ඉහළයයි.

දිනෙන් දින සෞඛ්‍ය හා වෛද්‍ය සේවා ඇතුළුව රටේ සියලු භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළයන නිසා, සීමිත ආදායම් සමග අනාගතයට මුහුණදීමට සූදානම් වීම නුවණට හුරු නොවේ.

විශ්‍රාම දිවිය, ඔබේ ජීවිතයේ සතුටින්ම සිටිය යුතු කාලය යි. ජීවිත කාලය පුරා දුක් මහන්සියෙන් උපයාගත් වත්කම්  රැකගන්නා අතරම, ඔබ බලාපොරොත්තු වන ආකාරයේ විශ්‍රාමික ජීවන රටාවක් ගතකිරීම සඳහා ප්‍රමාණවත් වෙන මුදලක් උපයාගැනීමට සැලසුම් කිරීමත් ඉතා වැදගත්.

 

විශ්‍රාම සැලසුම්

විශ්‍රාම අවධිය, අපේ ජීවිතයේ විවිධ අදියර අතරින් හැකිතාක් කල්ඇතුව සැලසුම් කළයුතු අදියරකි. විශ්‍රාම ජීවිතය සැනසිල්ලේ ගතකිරීම සඳහා ස්ථාවර මූල්‍යමය පසුබිමක් ඉතා වැදගත් වෙන්නේ, ඔබ කැමති ලෙස – ඔබ කැමති දෙයක් කිරීමට එහිදී අවස්ථාව ලැබෙන නිසයි. අපේ විශ්‍රාම සහ විශ්‍රාම වැටුප් සැලසුම්, උද්ගත වියහැකි මූල්‍යමය බාධා වළක්වාගනිමින් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ විශ්‍රාම ජීවිතයක් ගතකිරීමට ඔබට අවස්ථාව උදාකරදෙයි,

Logo
විශ්‍රාම සැලසුම්​
ඔබේ විශ්‍රාම දිවිය කල්ඇතුව සැලසුම් කිරීම, ඉතා වැදගත් ය. එහෙත්...
තවත් විස්තර කියවන්න
Logo
පෙන්ෂන් සේවර්
පෙන්ෂන් සේවර්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ඇති ප්‍රමුඛතම...
තවත් විස්තර කියවන්න

විශ්‍රාම සැලැස්මක් යනු කුමක්ද?

ඔබේ විශ්‍රාම දිවිය තුළදී භාවිතා කිරීමට අරමුදලක් ගොඩනගා ගැනීම සඳහා, වර්තමානයේ මුදල් යෙදවිය හැකි සරල මූල්‍ය  සැලසුමක් ‘විශ්‍රාම සැලසුමක්’ ලෙස හැඳින්වේ. එය කල්පිරුණු පසු, ඔබ විශ්‍රාම ගියවිට එකවර මුළු මුදලම හෝ වාරික වශයෙන් ඔබට ලබාගත හැකිය.

විශ්‍රාම යාමට ඔබට තව කොපමණ කාලයක් තියෙනවාද?

ඔබ විශ්‍රාම යාමට බලාපොරොත්තු වෙන වයසින් ඔබේ වර්තමාන වයස අඩුකළ විට, ඔබට එම කාලය සොයාගත හැකිය.

විශ්‍රාම ජීවිතය සඳහා ඔබට කොපමණ මුදලක් අවශ්‍ය වෙනවාද?

එය ඔබට අනාගතයේ දී අවශ්‍ය වේ යැයි අපේක්ෂා කරන මුදල් වටිනාකමක් වන අතර, එය තක්සේරු කිරීමේ දී

හදිසියේ උද්ගත වියහැකි අවශ්‍යතා, රටේ උද්ධමනය සහ ඔබේ සාමාන්‍ය ජීවන රටාව යනාදිය ද සැලකිල්ලට ගතයුතුය.

ඔබේ විශ්‍රාම දිවිය සඳහා ඔබ දැනට කොපමණ මුදලක් ඉතුරුකර තියෙනවාද?

දැනට ඇති ඔබේ ඉතුරුම්වලින්, විශ්‍රාම දිවිය ගතකරන කාලයේ අවශ්‍යතා සපුරාගැනීමට යොදාගත හැකිවන මුදල් ප්‍රමාණය යි.

පරතරය කුමක්ද?

ඔබේ ‘විශ්‍රාම ඉතුරුම්’ සහ ඔබේ ‘සැලසුම්ගත විශ්‍රාම අරමුදල’ අතර ඇති වෙනසයි. එය, ඔබේ විශ්‍රාම දිවිය සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය යි

විශ‍්‍රාම සැලසුමක ප‍්‍රතිලාභ?

  • විශ්‍රාම දිවිය, සුවපහසුවෙන් ස්වාධීනව ගතකිරීමට හැකිවන සේ ප්‍රමාණවත් මුදලක් ඉතිරිවීම.
  • බදුවලින් නිදහස් ප්‍රතිලාභ
  • නිතිපතා වාරික ගෙවීමේ දී ලැබෙන ප්‍රතිලාභ
  • සිතේ සැනසිල්ල