සමාගමේ ඉතිහාසය

සමාගම ගැන

සෙලින්කෝ ලයිෆ් සමාගමට, ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ වංශකතාවේ ඉතා ගැඹුරින් මුල්බැසගත් ඉතිහාසයක් තිබේ. එදා සමාගම ආරම්භයේ සිට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස ආ ගමන්මග පුරා, අපට පමණක් නොව ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් අග්‍රගණ්‍ය සන්ධිස්ථාන ගණනාවක් සනිටුහන් කරන්නට අප සමත් වී සිටින්නෙමු.
වසර 36ක් ජීවිත රක්ෂණයේ දොරින් දොර කියැවෙන නාමය බවට පත් වී ඇති අපි, ඉන් 20ක් පුරා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස විජයග්‍රාහී ස්ථානයක වැජඹෙන්නෙමු. මේ ගමන්මග පුරා, අසීරු වකවානු හා පහසු වකවානු පසුකර එද්දී – පියවරෙන් පියවර අප තවතවත් ශක්තිමත් වී ඇති බව අපි සිහිපත් කරන්නේ අභිමානයෙනි.

අද

2010

2000

1990

1980

1930