පුනර්ජීවනය
සෙලින්කෝ යනුවෙන් නැවත නම් කරන ලද මෙම සමාගම සුවිසල් ආයතනික ව්යුහයක් බවට පත්වීමත් සමඟ, වර්ෂ 1987 දී එහි නම සෙලින්කෝ ලිමිටඞ් යනුවෙන් වෙනස් වූ අතර, වර්ෂ 1988 ජනවාරි 14 වැනිදා සිට එය පොදු සමාගමක් ලෙස ලියාපදිංචිය ලැබ ව්යාපාර කටයුතු ඇරඹීය.