You are currently viewing ලා සෙරීනා

ලා සෙරීනා

ලා සෙරීනා යනු ක්‍රියාශීලී දිවියක් ගතකරන විශ්‍රාමිකයින්ට, නව හිතමිතුරු සබඳතා ගොඩනංවා ගන්නා අතරම සුවපහසු විවේකී ස්වාධීන ජීවන රටාවක් ගතකළ හැකි පරිශ්‍රයකි.

විනෝදාස්වාදය සහ සුවතා පහසුකම්, තමන් වෙනුවෙන්ම විශේෂයෙන්ම සැකසූ ආහාර සමගින් සතුටින් හා විනෝදයෙන් ගතකරමින්, නීරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට එහි නේවාසිකයන්ට අවස්ථාව උදා වී ඇත

.