හෙල්ත් සපෝට් ප්ලස්

සිතේ සැනසීමෙන් යුතුව ඔබේ ජීවිතයේ ඉලක්ක වෙත අවධානය යොමුකිරීම සඳහා, ඔබත් සහ ඔබේ ආදරණීයයනුත් සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව සිටින බවත් සුරක්ෂිත බවත් තහවුරු කරගැනීමට ඔබට ‘පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක්’ අත්‍යවශ්‍ය ය. දැරිය හැකි වාරිකයක් සහිත සෙලින්කෝ ලයිෆ් ‘හෙල්ත් සපෝට් ප්ලස්’ ඒ සඳහා ඇති බුද්ධිමත්ම තේරීමයි.

‘හෙල්ත් සපෝට් ප්ලස්’ හි ලක්ෂණ විශාල සංඛ්‍යාවක්  ඇති නිසා, ඔබට ලැබිය හැකි හොඳම වෛද්‍ය සත්කාර ලැබෙන බව හොඳින්ම විශ්වාසයි.

ක්‍රියාත්මක වන ආකාරය

‘හොස්පිට්ල් සපෝට් ප්ලස්’ ප්‍රතිලාභය, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සැලසුම් සියල්ලටම පාහේ එකතුකර ගතහැකි අතර එහි වාරිකය එකතු වන්නේ, ඔබේ වයස, රක්ෂණ කාලසීමාව, රක්ෂණ මුදල සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද ඇතුළු වෙනත් සාධක අනුවයි.

 

ප්‍රතිලාභ

  • එදිනම රෝහලෙන් පිටව යාහැකි ආකාරයේ සැත්කම් 142ක් ආවරණය කරයි
  • රෝහල්ගත වීමටපෙර සහ පසු ප්‍රතිලාභ
  • ගිලන්රථ ප්‍රතිලාභ
  • දරු උපත් ප්‍රතිලාභය
  • සෞඛ්‍ය පරීක්ෂා
  • ස්වයංක්‍රීය නැවතපිරවීමේ ප්‍රතිලාභය
  • හිමිකම් නොපෑම සඳහා බෝනස්