සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී …
ඔබේ අනාගත අපේක්ෂාවන් සැබෑ කිරීමත් ඔබ මුහුණ දෙන අවදානම් වලින් ඔබව සුරක්ෂිත කිරීමත් උදෙසා වන අපේ ජීවිත රක්ෂණ සැලසුම්, විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ඔබේ අරමුණු හඹා යාමේ හැකියාව ඔබට ලබාදෙයි.ඒ සෙලින්කෝ ලයිෆ් අප, ඔබට ලබා දෙන පොරොන්දුවයි.
ඔබේ අනාගත අපේක්ෂාවන් සැබෑ කිරීමත් ඔබ මුහුණ දෙන අවදානම් වලින් ඔබව සුරක්ෂිත කිරීමත් උදෙසා වන අපේ ජීවිත රක්ෂණ සැලසුම්, විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ඔබේ අරමුණු හඹා යාමේ හැකියාව ඔබට ලබාදෙයි.ඒ සෙලින්කෝ ලයිෆ් අප, ඔබට ලබා දෙන පොරොන්දුවයි.
ඔබේ ජීවිතයේ ඕනෑම අවදියකට ගැළපෙන පරිදි සැලසුම් කර ඇති රක්ෂණ සැලසුම් රැසක් අතරින් ඔබට ගැළපෙන විසඳුම තෝරාගන්න.
සෙලින්කෝ ලයිෆ්, වසර 36ක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන අභිවෘද්ධිය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටුකර තිබේ. ඔබ සහ ඔබේ ආදරණීයයන්ගේ ජීිවිත සුරක්ෂිත කර අවදානමකින් තොර ව ඔබට ඔබේ ඉලක්ක සහ අභිලාෂයන් හඹා යාමට හැකිවන පරිදි සෙලින්කෝ ලයිෆ් ඔබ වෙනුවෙන් ජීවිත රක්ෂණ සැලසුම් නිර්මාණය කර ඇත. නිර්මාණශීලී රක්ෂණ සැලසුම් හා හෘදයාංගම සේවාව හේතුවෙන් ජනතා හදවතේ රැව්දෙන නාමයක් බවටත් වසර 20 කට වඩා පුරා ජීවිත රක්ෂණයේ වෙළඳපොළ නායකයා බවටත් සෙලින්කෝ ලයිෆ් පත්ව ඇත්තේ එබැවිනි. ශ්‍රී ලාංකික ජනතාවට පරිපූර්ණ ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව උදා කරදීම උදෙසා, රට පුරා විහිදුණු අපේ ජාලය සහ විශේෂඥ අලෙවි බලකාය විසින් අපේ රක්ෂණ ගැනුම්කරුවන් සමග ජීවිතය පුරාවට නොබිඳෙන සබැඳියාවන් ගොඩනංවනු ලැබේ.
සෙලින්කෝ ලයිෆ් නවතම පුවත් දැනගන්න පිවිසෙන්න
සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී …
ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු …
ටොරින්ටන් ක්‍රීඩාංගනය තරඟකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම …
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ …
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව …
අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්රණාම ශිෂ්‍යත්ව ප්රදානය …
ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන …
සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත …
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි …
ඔබ අප වෙත තබා ඇති විශ්වාසය අමිලය. ජයග්‍රාහී ජීවිතයක් උදෙසා වන ඔබේ බලාපොරොත්තු සඵල කිරීමට අප සැමවිටම ඔබ සමගයි.
මම ෆැමිලි සවාරි ජයග්‍රාහකයෙක් බව දැනගන්නට ලැබීමෙන් මම ඉතාමත් සතුටට පත් වුණා. සෙලින්කෝ ලයිෆ් සමග ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු... View more
ෆැමිලි සවාරි ජයග්‍රාහකයෙක් බව දැනගත් වෙලාවේ, මේ වටිනා අවස්ථාව අපිටත් දිනාගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත් වුණා. අපි... View more
අපේ මූලික ආර්ථික බලකණු ශක්තිමත්ව පවත්වාගැනීම මගින් ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්රයේ පෙරගමන්කරුවෙකු වීමට අපට හැකිවී ඇත.
ඔබේ රක්ෂණ ඔප්පු පරීක්ෂා කිරීම, ඔබේ වාරික ගෙවීම, සේවා සඳහා ඉල්ලීම්…. මේ සියල්ල එක ක්ලික් එකකින්
සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, සෙලින්කෝ ලයිෆ් ටවර්, 106 හැව්ලොක් පාර, කොළඹ 5. දුරකථන: (011) 2461461
සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්. © 2024. සියලුම හිමිකම් ඇවිරිණි. | Epic Lanka (Pvt) Ltd විසින් නිර්මාණය කරන ලදී.
We use cookies to improve your experience on our site. By using our site, you consent to cookies.
Manage your cookie preferences below:
Essential cookies enable basic functions and are necessary for the proper function of the website.