You are currently viewing ශෙහාන් පෙරේරා

ශෙහාන් පෙරේරා

ෆැමිලි සවාරි ජයග්‍රාහකයෙක් බව දැනගත් වෙලාවේ, මේ වටිනා අවස්ථාව අපිටත් දිනාගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත් වුණා. අපි ජීවිත රක්ෂණය ගැන සලකා බලන්න හිතුවේ අපේ ජීවිතයේ නිරන්තරයෙන් ඇති වන අවදානම් නිසා, ජීවිත රක්ෂණයක් තිබෙන එක වටිනවා කියලා හිතුණු නිසයි. අපි සෙලින්කෝ ලයිෆ් තෝරාගන්න හිතුවේ සෙලින්කෝ ලයිෆ් එක්ක අපිට දිග ඉතිහාසයක් තිබෙන නිසයි. අනෙකුත් ජීවිත රක්ෂණ ආයතන එක්ක සංසන්දනය කරලා බලන්කොට, සෙලින්කෝ ලයිෆ් විශ්වසනීය පාරිභෝගිකයන් පිරිසකට ඉතාම දිගු කාලයක් තිස්සේ රක්ෂණ වෙළදපොලේ සිය සේවය සපයපු ආයතනයක්.