ස්මාර්ට් සේවර්

සෙලින්කෝ ලයිෆ් ඉදිරිපත් කරන ‘ස්මාර්ට් සේවර්’, ජීවිත ආරක්ෂණයක් සහ සුවිශේෂී අරමුදල් සමුච්චකරණයක් සංකලනය කළ අපූරු රක්ෂණ සැලැස්මකි. අනාගතයේ දී උද්ගත වියහැකි අවිනිශ්චිතතාවන් සහ සෞඛ්‍ය ගැටලුවලින් ඔබට රැකවරණය සලස්වන අතරේම, ඔබේ අනාගත ඉලක්ක සපුරාගැනීම සඳහා ශක්තිමත් පුද්ගලික අරමුදලක් ගොඩනංවාගැනීමට එමගින් ඔබට අවස්ථාව ලැබේ.

අපෙන් ඔබට

  • කෙටිකාලීන සහ දිගුකාලීන ඉලක්ක සඳහා සැලසුම් කිරීමේ හැකියාව
  • අමතර/ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් එක්කරගැනීමේ හැකියාව
  • වඩාත් නම්‍යශීලී බව සහ ප්‍රතිලාභ ඔබටම සරිලන සේ සකස්කරගැනීමේ හැකියාව
  • ආකර්ශනීය කල්පිරීමේ ප්‍රතිලාභයක් තහවුරු කරන වර්ධනය වන පුද්ගලික අරමුදලක්
  • කල්පිරීමේ ප්‍රතිලාභය පියවීමේ විකල්ප ක්‍රම : මුළු මුදල එකවර ගෙවීම හෝ මාසිකව ගෙවීම
  • විශේෂ ළබැඳියා ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව – ප්‍රණාම ශිෂ්‍යත්ව / ෆැමිලි සවාරි
  • දැරියහැකි වාරිකයකට ජීවිත ආවරණයක් අන්තර්ගත වීම

ප්‍රතිලාභ විදහාදක්වීම

  • රක්ෂණ ඔප්පු හිමියාගේ වයස: අවුරුදු 35
  • ඔප්පු කාලසීමාව / වාරික ගෙවීමේ කාලය: අවුරුදු 20
  • වාරික ගෙවීමේ ක්‍රමය: මාසිකව
  • ජීවිත ආවරණ ප්‍රතිලාභය: රු. 2,000,000
Header Col 1
Header Col 2
Header Col 3
Column 1
Column 2
Column 3
Column 1
Column 2
Column 3
එක් වාරිකයක වටිනාකම (රු.)වසර තුනක් අවසානයේදී නිදර්ශන ප්‍රතිලාභය
100,000139,000
2,500,0003,475,000
5,000,0006,950,000

* ඉහත දක්වා ඇති අරමුදලේ කල්පිරීමේ ප්‍රතිලාභය සහතික කර නොමැති අතර, වෙළෙඳපොළ තත්ත්වයන් මත පදනම්ව සමාගම විසින් ප්‍රකාශයට පත්කරන මාසික සමුච්චිත අනුපාත අනුව සත්‍ය ප්‍රතිලාභය වෙනස්විය හැක. රක්ෂිතයාගේ වයස සහ සෞඛ්‍යය තත්ත්වය අනුව වාරිකය වෙනස්විය හැක.