කණ්ඩායම් සැලසුම්
ඔබේ පුද්ගලික මෙන්ම ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමටත් අපේ සහාය
පුද්ගලික ජීවිත රක්‍ෂණ සැලසුම්වලට අමතරව, අපි ‘කණ්ඩායම් සඳහා රක්ෂණ සේවා විසඳුම්’ ද ලබාදෙන්නෙමු. එමගින් අප අපේක්ෂා කරන්නේ ඔබ ආයතනික අරමුණු සාක්ෂාත් කරන අතරේම, ‘ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත්, රැකියා ස්ථානයේ සහ වෘත්තීයමය වශයෙන් ඔබ අවට සිටින සියලුදෙනාටත් යහපත් ජීවිතයක් ලබාදීමේ සිහිනය’ සාක්ෂාත් කිරීමට ඔබට ඉඩ ලබාදීමයි.
කණ්ඩායම් සැලසුම්
පහත දැක්වෙන අපගේ සමූහ/කණ්ඩායම් රක්‍ෂණ නිමැවුම් වෙත යොමුවන්න. වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 011 – 2 461 461 අංකය ඔස්සේ අප අමතන්න.
Easy Life
ඔබගේ සෞඛ්‍යය සහ ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව සඳහා වසරපුරා ලබාගත හැකි දැරිය හැකි රක්ෂණාවරණයක්