NAFLIA 2025 උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් සම්මාන 14 ක් සමඟින් ඉහළ කීර්තියක් ලබයි
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA)…