සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 20 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මාන ලබයි
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා…