සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානයෙන් පිදුම් ලබයි
සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. මෙම සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම ලොව…