රුපියල් මිලියන 18 ක ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ පිරිනමමින් සෙලින්කෝ ලයිෆ් අනාගත පරම්පරාව සවිබල ගන්වයි
අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128…