සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා CMA ගෞරව සම්මාන ලබයි
මූල්‍ය විනය, යහපාලනය සහ තිරසර වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය සඳහා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA)…