ජීවිත රක්ෂණ අලෙවිය

ජීවිත රක්‍ෂණ අලෙවිය, ඔබේ ඉලක්ක සපුරා ගැනීමට අවැසි අසීමිත ආදායමකට මඟ පාදා ගනිමින් ස්වාධීනව වැඩ කළ හැකි වෘත්තිය මාවතකට ඔබට දොරටුව විවර කරයි.

ඔබට ඔබේ ජීවිතය සහ ඔබේ සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වෙනස් කිරීමට අවශ්‍ය නම්, 150කට අධික වූ අපගේ ශාඛා ජාලය සමගින් අදම එකතු වෙන්න!

අපේ විකුණුම් බලකායේ ජයග්‍රාහකයින්

විකුණුම්වල ඇදහිය නොහැකි ජයග්‍රහණ සිදු කිරීමට අමතරව, අපගේ විජයග්‍රාහී විකුණුම් බලකාය ජීවිත රක්ෂණය සමඟින් ඉලක්ක සපුරා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිතවල අවදානම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට උපකාර කර තිබේ.

 

s2
W.S.R.ප්‍රනාන්දු
MDRT TOT Life Member
Head of Branch
Branch : Negombo
s6
A.I.P. මංජුල
හොඳම විකුණුම් නිලධාරී
විකුණුම් නිලධාරී
Branch : රත්නපුර
s5
W.K.M.C. වික්‍රමසිංහ
ජූලි මාසයේදී 100+ විකුණුම්
අලෙවි කළමනාකරු
Branch : බත්තරමුල්ල

අදම අයදුම් කරන්න