You are currently viewing අද

අද

අවිවාදිත ප්‍රමුඛයා

 

සෙලින්කෝ ලයිෆ්, වසර 20ක් පුරා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දරන අතර, තව වසර ගණනාවක් පුරා එම විශිෂ්ටත්වය එලෙසින්ම රැකගැනීමට සපථ කරමින්, සියලු ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරයි.

මූල්‍යමය ශක්තිය

වැඩිම වේගයෙන් ජීවිත රක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් බිලියන 100 සීමාව ඉක්මවා ගිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමට සෙලින්කෝ ලයිෆ් සමත් වූ අතර, එමගින් අපගේ රක්ෂණ ඔප්පු හිමියන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සඳහා මුල්‍යමය ආරක්‍ෂාව යළි යළිත් අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ මෙම ජයග්‍රහණයට හිමිකම් කියන දෙවැනි ජීවිත රක්‍ෂණ සමාගම, සෙලින්කෝ ලයිෆ් ය.