You are currently viewing 2000

2000

ඉදිරියට ගමන් කිරීම

වර්ෂ 2000 දී ජීවිත රක්ෂණ අංශයට සෙලින්කෝ ලයිෆ් ලෙස වෙනම වෙළෙඳනාම සලකුණක් හඳුන්වාදෙන ලද අතර, 2004 වසරේදී අපි වෙළෙඳපොළ නායකත්වය අත්පත් කරගත්තෙමු.
අද වන විට දොරින් දොර, මුවින් මුව කියැවෙන සුවිශේෂී නව හිතෛශී වැඩසටහන් වන ප‍්‍රණාම ශිෂ්‍යත්ව සැලසුම සහ ෆැමිලි සවාරි යනාදියද පිළිවෙළින් 2001 සහ 2007 යන වසරවලදී හඳුන්වාදෙනු ලැබිණි.