සෙලින්කෝ ලයිෆ් නැවතත් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කරයි
සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් තක්සේරු සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකා 100’ හි 2025 සංස්කරණයේ ශ්‍රේණිගත කර ඇති අතර…