සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමක් මැලේසියාවේ නායකත්ව පුහුණුවකට සහභාගී වෙයි
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘ඉදිරිය බලා මෙහෙයවන්න’ යන්නයි. නියෝජිතායතන කළමනාකරණය පිළිබඳව…