You are currently viewing පුහුණුව

පුහුණුව

ආයතනික පුහුණු අංශය මඟින් මෙහෙයවනු ලබන පුහුණු වැඩසටහන් මෙන්ම බාහිර පුහුණු කිරීම්ද ඔස්සේ සිය කුසලතා සහ දැනුම ඉහළ නංවාගැනීමේ අවස්ථා අපගේ කාර්යමණ්ඩලයේ සියලූ දෙනාට ලැබෙයි. අපගේ සේවකයින්ගේ අනාගතය සඳහා ආයෝජනයන් කිරීමට අප කටයුතු කරන අතර, ඔවුන්ගේ විශේෂඥතාවයේ සෘජු ප‍්‍රතිලාභීන් වන්නේද අපගේ සේවාලාභීන් බව අපි විශ්වාස කරන්නෙමු.