You are currently viewing වැඩසටහන්

වැඩසටහන්

අපගේ කණ්ඩායම් සාමාජිකයින් තව තවත් උද්‍යෝගිමත් කිරීම සහ දිරිගැන්වීම අරමුණු කරගත්තා වූ කැපී පෙනෙන අන්දමේ වැඩසටහන් ගණනාවකින් සෙලින්කෝ ලයිෆ් වාර්ෂික දිනදර්ශනය සමන්විත වේ. වාර්ෂික සම්මාන උළෙල මෙන්ම වෙනත් බහුවිධ වැඩසටහන් මඟින් අපගේ සේවකයින්ගේ දක්ෂතා සහ කාර්යශූරත්වය විදහා දක්වනු ලබන අතරම, වඩාත් ඉහළ තළයකට ළං වීමට ඔවුන් අභිප්‍රේරණය කරනු ලබයි.