සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල කණ්ඩායම් හැගීම පුබුදුවයි
ටොරින්ටන් ක්‍රීඩාංගනය තරඟකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම්, ප්‍රධාන කාර්යාලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය…