සෙලින්කෝ ලයිෆ් අම්පාර සහ ගාල්ල ප්රදේශ වල නව පාසල් ගොඩනැගිලි සඳහා මුල්ගල් තබයි
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ක්රියාත්මක කරනු ලබන පන්ති කාමර ඉදිකිරීමේ දිගුකාලීන සමාජ සත්කාරක වැඩසටහන පුළුල් කරමින් අම්පාර සහ ගාල්ල දිස්ත්රික්කයන්හි සම්පත් ඌන පාසල් වෙනුවෙන් නව පන්ති කාමර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම…