වාර්ෂික වාර්තා
ක්ෂේත්‍රයේ වැඩිම වේගයෙන්ම වර්ධනය වන ජීවිත අරමුදල, සෙලින්කෝ ලයිෆ් සතුවන අතර, එය 2025දී රු. බිලියන 201.8 ඉක්මවීය. එම වසරේ වාර්තා කළ පාරිභෝගික ප්‍රතිලාභවල වටිනාකම රු. බිලියන 25කි. ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස අප පසුකළ වසර 22 තුළ, මූල්‍යමය වශයෙන් වඩාත්ම ශක්තිමත් සහ ස්ථාවර සමාගමක් ලෙස, අප හඳුනාගෙන ඇත. මෙම ස්ථාවරත්වය, අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතවලද පිළිබිඹු කිරීමට අපි උත්සාහ කරන්නේ, එවිට ඔවුන්ට ද ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගනිමින් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ගත කිරීමට අවස්ථාව හිමිවන බැවිනි.
පහතින් “Guided for Life and Generations” නම් සෙයිලින්කෝ ලයිෆ් 2025 වාර්ෂික වාර්තාව ඔබට බාගත කර ගැනීමට හෝ නරඹා බැලීමට හැක.
2025 වාර්ෂික වාර්තාව විමසන්න
සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව 2025 හි සාරාංශය බැලීමට මෙතන ක්ලික් කරන්න
Edit Content
Click on the Edit Content button to edit/add the content.
Edit Content
Click on the Edit Content button to edit/add the content.
Edit Content
Click on the Edit Content button to edit/add the content.