පුවත් සහ සිදුවීම්

ප්‍රතිපල 10 ක් හමු විය
පිටු 1 කින් 1

දැන් සෙලින්කෝ ලයිෆ් එක්ක සවාරි යන්න තරඟයක්

ඔක්තෝබර් 31, 2025


ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ් […]

සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමක් මැලේසියාවේ නායකත්ව පුහුණුවකට සහභාගී වෙයි

ඔක්තෝබර් 17, 2025


සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘ඉදිරිය බලා මෙහෙයවන්න’ යන්නයි. නියෝජිතායතන කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළ මෙම වැඩසටහන මගින් අනාගතයට සූදානම්, ශක්තිමත් අලෙවි කණ්ඩායම් ගොඩනැඟීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන ලදී. ලාභදායී ව ආයතන කළමනාකරණය කිරීම, ඵලදායී තොරතුරු […]

රුපියල් මිලියන 18 ක ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ පිරිනමමින් සෙලින්කෝ ලයිෆ් අනාගත පරම්පරාව සවිබල ගන්වයි


අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128 දෙනෙකුට සිය ඉදිරි අධ්‍යාපන ගමන සඳහා වටිනා උත්තේජනයක් ලැබිණි. 2002 දී මෙම වැඩසටහන ආරම්භ කළ දින සිට මෙම වසර ද ඇතුළුව ප්‍රදානය කළ මුළු ශිෂ්‍යත්ව […]

NAFLIA 2025 උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් සම්මාන 14 ක් සමඟින් ඉහළ කීර්තියක් ලබයි

සැප්තැම්බර් 30, 2025


ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2025 සමුළුවේදී විශිෂ්ට සම්මාන 14 ක් දිනාගත්තේය. මෙම වසරේ සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ‘මහා පරිමාණ සමාගම්’ අංශය සඳහා ඉහලම සම්මාන බොහෝමයක් දිනූ අතර, සමාගමේ […]

චීනයෙහි, මැලේසියාවෙහි සහ පර්ල් බේ හි විනෝදජනක ප්‍රතිලාභ සමඟින් සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ එළිදක්වයි

සැප්තැම්බර් 29, 2025


සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට සැරසෙයි. දශක දෙකකට ආසන්න කාලයක් තුළ පවුල් 11000 කට අධික සංඛ්‍යාවකට එනම් […]

සෙලින්කෝ ලයිෆ් හි දක්ෂතම විකුණුම් නිළධාරින් විදෙස් සංචාරයන් සමඟ සාර්ථකත්වය සමරති


ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්‍රහණයේ වික්‍රමාන්විතයක් කර ගන්නා ලදි. 2025 මාර්තු මාසයේ පැවැත්වූ සමාගමේ වාර්ෂික සම්මාන උළෙලෙ හිදී නිවේදනය කරන ලද සමාගම විසින් […]

සෙලින්කෝ ලයිෆ් 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේ දී විශිෂ්ට විකුණුම් නිලධාරීන් අගයයි

සැප්තැම්බර් 10, 2025


සෙලින්කෝ ලයිෆ් සමාගම සිය විකුණුම් බලකායේ විශිෂ්ටතමයන් අගය කරමින් හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේ දී 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී. මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය ඇතුළු ව අමුත්තන් 300 දෙනෙකු සහභාගී වූ අතර වසරේ මුල් මාස හය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ විකුණුම් නිලධාරීන් 215 දෙනෙකු ඇගයීමට පාත්‍ර විය. තව ද සියලු‍ම […]

2025 අර්ධ වර්ෂයේදී සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 22.45ක වාරික ආදායමක් වාර්තා කරයි

සැප්තැම්බර් 3, 2025


සෙලින්කෝ ලයිෆ් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.45 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 36.49 ක මුළු ආදායමක් වාර්තා කර ඇත. 2025 ජුනි 30න් අවසන් වන මාස හයක කාලය තුළදී සමාගමේ වාරික ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාරික ආදායමට වඩා සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති අතර එම කාලපරිච්ඡේදය සඳහා ආයෝජන සහ අනෙකුත් […]

සෙලින්කෝ ලයිෆ් නැවතත් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කරයි

අගෝස්තු 19, 2025


සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් තක්සේරු සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකා 100’ හි 2025 සංස්කරණයේ ශ්‍රේණිගත කර ඇති අතර සමස්තයක් ලෙස ලංකාවේ වටිනාම සන්නාම අතර 22 වන ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ. බ්‍රෑන්ඩ් ෆයිනෑස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.45 ක වටිනාකමක් සහ […]

Waidya Hamuwa

සෙලින්කෝ ලයිෆ් 2025 මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ කඳවුරු 6 ක් පවත්වයි

ජූලි 15, 2025


ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේ මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු හයක් සාර්ථකව පවත්වා ඇත. උතුරු පළාතෙන් ආරම්භ වූ මෙම සෞඛ්‍ය කඳවුරු වැඩසටහන් නෙල්ලියඩි, චූලිපුරම් සහ මන්නාරම යන […]

පිටු 1 කින් 1