මම ෆැමිලි සවාරි ජයග්‍රාහකයෙක් බව දැනගන්නට ලැබීමෙන් මම ඉතාමත් සතුටට පත් වුණා. සෙලින්කෝ ලයිෆ් සමග ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු කරන පාරිභෝගිකයෙක් හැටියට, මෙම ත්‍යාගය දිනාගැනීමට හැකිවීම ගැන මට දැනෙන්නේ දැඩි සතුටක්. අපි ජීවත් වෙන ඉතා අවදානම් පරිසරය දිහා බැලුවම මට දැනෙන්නේ හැම කෙනෙක්ම ජීවිත රක්ෂණය ගැන උනන්දු වෙන එක වැදගත් කියලයි. මගේ අදහස නම්
ඕනෑම කෙනෙකුට ජීවිත රක්ෂණයක් ආරම්භ කිරීම වටිනවා කියන එක වගේම, ඊට සුදුසුම තැන සෙලින්කෝ ලයිෆ් ආයතනය කියන එක තමයි.
