You are currently viewing 2010

2010

වෙනම ආයතනයක්

නියාමන අවශ්‍යතාවල වෙනස්වීම්වලට අනුකූලව සමාගම සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් ලෙස වෙනම ආයතනයක් බවට පත් වූ අතර එය 2014 අප්‍රේල් 22 වැනි දින සංස්ථාපිත කරන ලදී.

පුරෝගාමියා වීම

සෙලින්කෝ ලයිෆ් සැමවිටම නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටින අතර 2012 දී අපි ශ්‍රී ලංකාවේ පළමු ඔන්ලයින් ජීවිත රක්ෂණ සැලසුම දියත් කළෙමු. ශ්‍රී ලංකාවට Tele-Underwriting හඳුන්වා දුන් ප්‍රථම ජීවිත රක්‍ෂණ සමාගමද, වාර්ෂික වාරික ආදායම බිලියනයක් ඉක්මවූ ප්‍රථම ජීවිත රක්‍ෂණ සමාගමද අප විය.