සාර්ථකත්වය අත්පත් කරගැනීම
වර්ෂ 1993 දී ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මිලියන් ඩොලර් වටමේස සුදුසුකම්ලාභියා බිහි කළ සෙලින්කෝ ලයිෆ්, වර්ෂ 1995 දී වෘත්තීය පාඨමාලා හඳුන්වාදෙමින් අලෙවි බලකාය තවදුරටත් සවිමත් කිරීමට කටයුතු කළේය. සමාගමේ ඳුරදර්ශී බව සහ දැක්ම ඔස්සේ මෙරට ප‍්‍රථම විශ‍්‍රාම සැලසුම 1999 වසරේදී හඳුන්වාදීමට හැකි විය.