You are currently viewing 1930

1930

සරල ආරම්භය

සිලෝන් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භ කළේ හියු වීරසේකර සහ සිරිල් ඊ.එස්.පෙරේරා විසිනි. එය 1938 සමාගම් ආඥාපනත යටතේ ලියාපදිංචි වූ ප්‍රථම ලංකා සමාගම විය. සමාගම ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ සේවා සපයමින් 1939 අප්‍රේල් 3 වැනිදා ව්‍යාපාර ආරම්භ කරන ලදි.